Latest Entries »

The Pretender

Advertisements

Snow (Hey Oh)

Burn It To The Ground

Image

ඔන්න කාලෙකට පස්සේ software කෑල්ලක් ගෙනාව

http://www.spotflux.com/welcome.php

මට මේක සෙට් උනෙ  youtube video free බලන්න software එකක් හොයනකොට. avenged sevenfold ලගෙ videos බලන්න uk , us  ip වලින් ගියා හරි ගියේ නෑ. එත් මෙකෙන් ඕනෙම රෙද්දක් බලන්න පුලුවන්.

මෙන්න මෙහෙමත් කියල තියනව
1 Encrypted and Secure Connection
2 Malware and Virus Protection
3 Open and Unrestricted Access

දැන් ඉතින් මට බැනපල්ල හිච්ච් software එකක් ගෙනත් දැම්ම කියල.
(මට බැනල පස්සෙ මෙව blog වල එහෙම තියෙයිද දන්නැනෙ – මට එහෙම වැඩ වෙලාම නෑ ඔයි :පි ලොල් )

View full article »

View full article »

අද වන විට ලෝකයේ මෘදුකාoග ලක්ෂ ගනනක් බිහිවී ඇත. ඒ අතරින් අපට වැදගත්ම මෘදුකාoග කිහිපයක් මෙම ලිපියේ දැක්වේ.

firefox

http://www.mozilla.org/en-US/firefox/new/

IDM

www.internetdownloadmanager.com/

KMP

kmplayer.en.softonic.com

VLC

www.videolan.org/vlc/

Avast

www.avast.com/

Avira

www.avira.com/en/avira-free-antivirus

 

  අද වනවිට ඇමරිකව හැම අතින්ම දියුණු වී තිබෙන රටකි. එම නිසාම ඔවුන් නව සොයාගැනීම් සිදුකරනවා. නමුත් සමහර සොයගැනීම් ඔවුන් ලොකයට වසන් කරනව කියල ඔබලා දන්නවද?. මම මේ කියන්න ලෑස්ති වෙන්නෙ ඇමරිකව ලෝකයට හොරෙන් කරන පර්යේක්ෂන ගැනයි. මම සොයගත් තොරතුරු වලට අනුව ඇමරිකවෙ 57 වන ප්‍රදේශ්ය කියල කොටසක් තියනවා. මෙය ග්‍රැම් විලට ඉතා සමීපයි. නමුත් මෙය තහනම් කලාපයක්. කිසිම කෙනෙකුට අවසරයක් නැතුව මෙම ප්‍රදේශයට අතුල් වෙන්න බෑ, තවද මෙම ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප ගැනීම ප්‍රබල ලෙස අවහිර කර තිබේ, නමුත් අපහසුවෙන් ගත් ඡායාරූප දෙකක් පහත දැක්වේ.

මෙම ප්‍රදේශය තුල කෙරෙන දේවල් ගැන විද්වත්හු විවිද මත පලකරයි. ඒ අතරින් වඩාත් පිලිගත් මතය මෙම පෙදෙසේ ඇමරිකානුවන් පිටසවල ජීවීන් සමඟ තොරතුරු හුවමාරු කරගැනීම මෙම ප්‍රදේශයේ සිදුකරන බව හෝ පිටසක්වල ජීවීන් පිලිබඳ පර්යේක්ෂන මෙම ස්ථානයෙදී සිදු කරන බවයි. නොවාඩා ප්‍රාන්තය අවටින් හදුනා නොගත් පියාසර යානා ගැන තොරතුරු ලබීම නිසා මෙම මතය තව දුරටත් වර්ධනය විය.

තවද රුට්ග්‍රේස් විශ්ව විද්‍යාලයේ සිටි ඉතා ප්‍රසිද්ද විද්‍යා වරුන් සිව් දෙනෙක් හදුනා නොගත් රසායන ද්‍රව්‍ය වගයක් හදුනා ගන්න මෙම ස්ථානයට ගෙන ගොස් ඇත. නමුත් අවාසන වන්ත ලෙස ඊට මාස දෙකකට පමණ පසු දෙදෙනෙකුට මියයන්නට සිදු වුනේ ඔවුන්ගෙ සම, අක්මාව අතුලු ඉන්ද්‍රීය කීපයක විකිරනශීලී මුල ද්‍රව්‍ය තිබුනු නිසාය. මොවුන්ගෙ මරණය හා ඒරියා 51 සමඟ සම්බන්දයක් ඇති බව බොහො දෙනගෙ මතයයි.

ඉතින් මෙ ඇමරිකව ලෝකයට හොරෙන් කරන මෙහෙයුම් මොනවද?

එය ලඟදීම එලිවෙයි ඒ මන්ද යතොත් ඉන්දියාව හා චිනය විශ්වය ගැන සොයන්න පෙලඹී සිටින නිසාය. එහෙනම් දැනට ඇති. 51 ප්‍රදේශය ගැන තවත් තොරතුරු හමුවුනොත් ඔයලට කියන්නම්……..

අනිව comment එකක් දාන්න!!!

මම පිටසක්වල සහචරයන් ගැන සොයන්නෙ පොඩි කාලයෙ ඉදලා. මම මේ කස්ටිය ගැන කියවනකොට දැක්කා භෞතික විද්‍යා වරයෙක් “පිටසක්වල ජීවීන් කොටසක් ඉන්නවා” කියලා පවසලා තියනවා. එතුමගේ නම තමයි ස්ටොපාන් හොකින් මහතා. ඔහු පවසන අන්දමට විශ්වය චක්‍රාවාට 100කින් පමන සමන්විත වෙයි. එපමනක් නොව එක චක්‍රවටයක තරු මිලියන ගනනකින් උක්තවේ. ඔහු පවසන අන්දමට මෙතරම් විශාල ප්‍රදේශයක අපි පමනක් නොව තවත් ජීවීන් සිටිය හැක.

ඔන්න ඉතින් ඔක්තොම්බර් 1 කියන්නෙ ලෝක ළමා දිනයනෙ. ළමයින් වෙනුවෙන් ලෝකය පිලිගත් දවස. ඒ උනත් මෙ දවසෙත් ළමයින්ට කොයි තරම් දුක් විදවන්නට සිද්ද වෙන්න අතිද?ළමයින් ගෑන හිතන මේ දවසෙදිත් මෙ පුන්ච් මිතුරො අන්නුන්ට බෑල මෙහෙවරකම් කරන්න අතිද? ඔබත් හිතන්න මේ ගෑන, හිතන්න පොඩි දරුවන් සෙල්ලම් බඩු නෙමෙයි කියලා,පුලුවන් හෑම වෙලාවෙම ඔවුන්ට ඔවුන්ගෙ නිදහස ලබා දෙන්න කරුණික වෙන්න! ලෝක ළමා දිනයෙදි පමණක් නොව පුලුවන් හෑම අවස්තාවකදිම!!!!!