අද වනවිට ඇමරිකව හැම අතින්ම දියුණු වී තිබෙන රටකි. එම නිසාම ඔවුන් නව සොයාගැනීම් සිදුකරනවා. නමුත් සමහර සොයගැනීම් ඔවුන් ලොකයට වසන් කරනව කියල ඔබලා දන්නවද?. මම මේ කියන්න ලෑස්ති වෙන්නෙ ඇමරිකව ලෝකයට හොරෙන් කරන පර්යේක්ෂන ගැනයි. මම සොයගත් තොරතුරු වලට අනුව ඇමරිකවෙ 57 වන ප්‍රදේශ්ය කියල කොටසක් තියනවා. මෙය ග්‍රැම් විලට ඉතා සමීපයි. නමුත් මෙය තහනම් කලාපයක්. කිසිම කෙනෙකුට අවසරයක් නැතුව මෙම ප්‍රදේශයට අතුල් වෙන්න බෑ, තවද මෙම ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප ගැනීම ප්‍රබල ලෙස අවහිර කර තිබේ, නමුත් අපහසුවෙන් ගත් ඡායාරූප දෙකක් පහත දැක්වේ.

මෙම ප්‍රදේශය තුල කෙරෙන දේවල් ගැන විද්වත්හු විවිද මත පලකරයි. ඒ අතරින් වඩාත් පිලිගත් මතය මෙම පෙදෙසේ ඇමරිකානුවන් පිටසවල ජීවීන් සමඟ තොරතුරු හුවමාරු කරගැනීම මෙම ප්‍රදේශයේ සිදුකරන බව හෝ පිටසක්වල ජීවීන් පිලිබඳ පර්යේක්ෂන මෙම ස්ථානයෙදී සිදු කරන බවයි. නොවාඩා ප්‍රාන්තය අවටින් හදුනා නොගත් පියාසර යානා ගැන තොරතුරු ලබීම නිසා මෙම මතය තව දුරටත් වර්ධනය විය.

තවද රුට්ග්‍රේස් විශ්ව විද්‍යාලයේ සිටි ඉතා ප්‍රසිද්ද විද්‍යා වරුන් සිව් දෙනෙක් හදුනා නොගත් රසායන ද්‍රව්‍ය වගයක් හදුනා ගන්න මෙම ස්ථානයට ගෙන ගොස් ඇත. නමුත් අවාසන වන්ත ලෙස ඊට මාස දෙකකට පමණ පසු දෙදෙනෙකුට මියයන්නට සිදු වුනේ ඔවුන්ගෙ සම, අක්මාව අතුලු ඉන්ද්‍රීය කීපයක විකිරනශීලී මුල ද්‍රව්‍ය තිබුනු නිසාය. මොවුන්ගෙ මරණය හා ඒරියා 51 සමඟ සම්බන්දයක් ඇති බව බොහො දෙනගෙ මතයයි.

ඉතින් මෙ ඇමරිකව ලෝකයට හොරෙන් කරන මෙහෙයුම් මොනවද?

එය ලඟදීම එලිවෙයි ඒ මන්ද යතොත් ඉන්දියාව හා චිනය විශ්වය ගැන සොයන්න පෙලඹී සිටින නිසාය. එහෙනම් දැනට ඇති. 51 ප්‍රදේශය ගැන තවත් තොරතුරු හමුවුනොත් ඔයලට කියන්නම්……..

අනිව comment එකක් දාන්න!!!

Advertisements