ඔන්න කාලෙකට පස්සේ software කෑල්ලක් ගෙනාව
http://www.spotflux.com/welcome.php
මට මේක සෙට් උනෙ youtube video free බලන්න software එකක් හොයනකොට. avenged sevenfold ලගෙ videos බලන්න uk , us ip වලින් ගියා හරි ගියේ නෑ. එත් මෙකෙන් ඕනෙම රෙද්දක් බලන්න පුලුවන්.
මෙන්න මෙහෙමත් කියල තියනව
1 Encrypted and Secure Connection
2 Malware and Virus Protection
3 Open and Unrestricted Access
දැන් ඉතින් මට බැනපල්ල හිච්ච් software එකක් ගෙනත් දැම්ම කියල.
(මට බැනල පස්සෙ මෙව blog වල එහෙම තියෙයිද දන්නැනෙ – මට එහෙම වැඩ වෙලාම නෑ ඔයි :පි ලොල් )
Advertisements