Latest Entries »

හායි! මම මේ බ්ලොග් එකක් ලියන පලවෙනි පාර. ඒ උනාට නිදහස් වෙලවට බ්ලොග් කියවනව. ඉතින් ඒ බ්ලොග් දෑකල මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න. සින්හල කම රෑක ගන්නත් එක්ක සින්හලින් ලියන්න හිතුන. ඉතින් මම ඉස්සරහට ඔයලට දෑනුම, වින්දනය වගේම ලොකය කොහොම එකක්ද කියල පෙන්නන්නයි හිතන් ඉන්නෙ. තවත් කියනවනම් free software, සින්දු , පින්තුර එහෙමත් දෙන්නම්කො!.ඉතින් මම හිතනව ඔයල මමත් එක්ක හෑමදම ඉන්නව කියල. එහෙනම් පිලිගනිමේ කතව ඉවරයි!. දෑන් අපි බ්ලොග් එක බලමු…

Advertisements

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!